මොරගහහේන කිදෙල්පිටිය ප්‍රදේශයේ නිවසක සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත්වුණා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ පානදුර ඒකකයට අනුයුක්ත නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.
කුලී පදනම මත ලබාගත් මෙම නිවසේ කලක සිට මත්පැන් නිෂ්පාදනය සිදු කර තිබෙනවා.
මෙහි තිබි ගෝඩා මිලි ලීටර් තිස්තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්