මෙවර අයවැය තුළින් ගුරු විදුහල්පතින් බලාපොරොත්තු වූ කාරණා කිසිවක් ඉටු නොවුණු බව ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් පවසනවා.
වත්මන් රජය බලයට පත් කිරිම සඳහා රජය විශාල කැපකිරීමක් සිදුකළ බවත් ඒ පිළිබද තැකීමක් සිදුකර 2026 අයවැය තුළින් කිසිඳු සහනයක් ගුරුවරුන් වෙත ලබා දී නොමැති බවත් ජෝශප් ස්ටාලින් විසින් චෝදනා කරනු ලැබුවා.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ විශාල බලාපොරොත්තු තබා ගෙන සිටි වැටුප් සම්බන්ධව සහ වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් අයවැය තුළ සාකච්ඡා නොවුන බවත් ඒ වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පෙළ ගැසීමට සුදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි