2022 ජනවාරි පළමුවන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.
එලෙස විශ්‍රාම යන නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් අයදුම්පත,විශ්‍රාම ගන්වන දිනට මාස තුනකට පෙර තම දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙසයි.
ඒ, අනුව විශ්‍රාම යන නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ප්රතිලාභ විශ්‍රාම යන දිනටම කාර්යක්ෂමව ලබාදිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2022-09-14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2022 අනුව රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 60 දක්වා අඩුකර තිබෙනවා.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය