සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා ලුණු භාවිතය අඩු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
දිනක ලුණු පරිභෝජන සීමාව ග්‍රෑම් පහ නොඉක්ම විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.