ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ ගුවන් සන්දර්ශනය අතරතුර දී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබේ.
‘HAL තේජාස්’ නම් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එම අනතුර ඩුබායි වේලාවෙන් අද (21) ප.ව. 2:10ට පමණ සිදුව තිබේ.
යානය කඩාවැටීමට පෙර එහි නියමුවා පිටතට පැනගත්තාද, නැතිනම් ජීවිතක්ෂයට පත්වූවාද යන්න පිළිබඳ මේ දක්වා තහවුරු කර නොමැත.
නරඹන්නන් පිරිසක් බලා සිටියදී අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළින් කළු දුමාරයක් සමග ගුවන්යානය කඩාවැටී තිබේ.
ලොව වඩාත් ජනප්‍රිය ගුවන් සන්දර්ශනයක් වන මෙම ඩුබායි ‘Dubai Air Show’ සඳහා ලොව පුරා රටවල් රැසක ගුවන් යානා කර තිබේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී