ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
සෙසු සාමාජිකයින් ලෙස හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අයව පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙලෙස ප්‍රමෝද්‍ය වික්රමසිංහව නැවත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ උපුල් තරංග සභාපති ධුරය හෙබවු ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ නිල කාලය අවසන් විම හේතුවෙන්ය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී