ආපදාවෙන් හානියට පත් පාසල් යළි නගා සිටුවීමට ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කරන්න ගුරු විදුහල්පතිවරුන් සූදානම් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති පාසල් පවිත්‍ර කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා,
“16 පාසල් ආරම්භ වෙනවා. මුළු පාසල් පද්ධතියෙන්ම පාසල් 150කටත් අඩු ප්‍රමාණයක් තමා 16 වැනිදා ආරම්භ කිරීමට බැරි වෙන්නේ. අනෙකුත් සියලු පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ග 260,000කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් සූදානමින් සිටිනවා ජනවාරි මාසයේ වැටුපෙන් දිනක වැටුප පරිත්‍යාග කරන්න”

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි