අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක මතීෂ පතිරණව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 18 කට මිලදී ගන්නා ලදී.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.
වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වේ.
එමෙන්ම විදෙස් ක්‍රීඩකයින් 113 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.
2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබේ.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය