අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ මගින් ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවට අනුව, ආසියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබෙනවා.
ප්රවේශවීමේ පහසුව, සංචාරක වියදම්, ආකර්ෂණීය බව සහ සංස්කෘතික උරුමයන් යන කරුණු පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබනවා.
මෙම ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානය ජපානයේ ෆූජි කන්දටයි හිමිව ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සහ වෙරළ තීරයන් ජාත්‍යන්තරය පුරා නිරන්තරයෙන් සංචාරකයින්ගේ විශේෂ ඇගයීමට ලක්වනවා.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්