හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් මෙතෙක් පක්ෂයක් ලෙස තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තමන්ට සිදුකළ නොහැකි බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ.
අදාල තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්