Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!

4 hours ago

2026 අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ නගරය, ගාලු මුවදොර ප්‍රදේශය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

2026 නව වසර සැමරීම සඳහා 2025.12.31 කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන්ම ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණීම අපේක්ෂා කරනු ලබනවා.

එසේ පැමිණීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හා එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙසේ රථ වාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *