භූතානයේ සෝමන් යෙෂ්ලි විස්සයි20 තරගයකදී කඩුලු අටක් දවාගත් පළමු පන්දුයවන්නා බවට පත්වෙමින් වාර්තා පොත් අලුත් කර ඇත.
22 හැවිරිදි මෙම වමත් දඟ පන්දු යවන්නා මියන්මාර කණ්ඩායමට එරෙහිව ඔහුගේ ඕවර හතරේදී කඩුලු අටක් දවාගනිමින් මෙම දක්ෂතාව දැක්වීය.
යෙෂේගේ මෙම විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් භූතානයේ ලකුණු 127 හඹාගිය මියන්මාරය ලකුණු 45 කට දැවීගියේය.
ඒ අනුව 22 හැවිරිදි ඔහු විස්සයි20 තරගාවලිය 5-0 ක් ලෙස ජයග්‍රහණය කරවීමට භූතානයට දායකත්වය දැක්විය.
මේ වන විට ලොව පන්දු යවන්නන් හයදෙනකු විස්සයි20 ක්‍රිකට් පිටියේදී කඩුලු හතක් දවාගෙන ඇත.
එනම්, පිරිමි ක්‍රිකට් පිටියේදී දෙකක් සහ කාන්තා ක්‍රිකට් පිටියේදී හතරක් වශයෙනි.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
තවත් ඛේදවාචකයක්! ගිංඔයට පැන්න සිසුවියගේ සිරුර හමුවෙයි!