අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ හැමන්ටන් නගරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඊයේ (28) පෙරවරු 11:25 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන පොළොවට පතිත වී තිබෙනවා.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කරන පරිදි, අනතුරට පත් යානා දෙකෙහිම ගමන් කර ඇත්තේ නියමුවන් පමණයි.
එක් නියමුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් නියමුවා ජීවිත අවදානම් සහිත බරපතල තුවාල ලබා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්