කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවන වර ඡන්ද විමසීම මේ මස 31 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ මස 18 වනදා කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ මංගල අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත් වුණා.
එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්