ප්‍රකට භෞතික විද්‍යා උපකාරක ගුරුවරයෙකු තරුණයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.
ගුරුවරයාට අයත් සුඛෝපභෝගී රථය වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබීම සම්බන්ධ කතාබහක් මෙම ගැටුමට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
වීඩියෝවේ දැක්වෙන්නේ වෙළඳසැලෙන් පිටතට පැමිණෙන තරුණයාට ගුරුවරයා පහරදෙන ආකාරයයි.
එය ප්‍රචාරය වීමත් සමඟ ගුරුවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී ඇත.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ