බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළව ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධනගේ ප්රධාන්තවයෙන් පැවැත්වුණා.
ඒ අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට වෙල්නස්
විලේජ් සංකල්පය ක්‍රියාවට නැංවෙන අතර, ‘මෙඩිකල් ටුවරිසම්’ ප්‍රවර්ධනය එහි ඉලක්කය
වී තිබෙනවා.
විදේශීය සංචාරකයින් ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම්
සහිතව මෙය රෝහලක් ලෙස ඉදිකිරීමටයි සැලසුම් වී ඇත්තේ.
රෝහලේ සැලැස්ම ගැන සොයා බැලූ රුවන් විජේවර්ධන ඉඩම් අත් පත් කරගැනීම් කඩිනමින් සිදුකර රෝහලේ වැඩකටයුතු අරඹන ලෙසයි නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත්තේ.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි