තණමල්විල – විජයපුර ප්‍රදේශයේ දී ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
මරණකරු එහි පසුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර, එක් වරම ඉන් ඔහු ඇද වැටී ඇති අතර පසුව මරණකරු රෝහල් ගත කර තිබූ අතර ඉන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල විජයපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයක්.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)