විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය පිළිබඳ අවසන් තීරණයක් අද පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක රැස්වීමේදි ගැනීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ බංග්ලාදේශයේ ස්ථාවරයට සහය පළකරන බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ලිඛිතව දන්වා ඇති බවයි.
මේ අතර, තම කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවිනිශ්චිත තත්ත්වයක ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ප්රවෘත්ති සේවය කළ විමසීමකදී බංග්ලාදේශ නායක ලිටන් දාස් පවසා ඇත්තේ.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා උදෑසන කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන පාකිස්තාන අයර්ලන්ත තරගයෙන් ආරම්භ වුව ද එහි නිල සමාරම්භක උළෙල එදින පස්වරුවේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා