පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තරග කිහිපයක් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, අනුව ශ්‍රී ලංකාව මුහුණදෙන සුපිරි 8දෙනාගේ තරගය වටයේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එංගලන්ත කණ්ඩායම සමගය.
එම තරගය ලබන 22 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගය එදින පස්වරු 3.00ට ආරම්භ වනු ඇත.
සුපිරි 8දෙනාගේ තරග වටයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් එදිනම රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ.
සුපිරි 8දෙනාගේ තරග වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය ලබන 26 වැනිදා පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි.
සුපිරි කණ්ඩායම් 8 අතර ඉතිරි තරග සැළසුම් කෙරෙන්නේ මූලික වටයේ පැවැත්වීමට නියමිත ඉතිරි තරගවල කණ්ඩායම් ලබාගන්නා ජයග්‍රහණ අනුවය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී