ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
කාර්යාල වේලාවන්වලදී මෙම දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද මහ බැංකුව පවසයි. වාණිජ බැංකු විසින් ඉහළ පොලියක් අය කරන්නේ නම් ගනුදෙනුකරුට වෙනත් බැංකුවකට යොමුවීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසර (2025) තුළදී සහ මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළදී සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේය. ඉකුත් වසරේ (2025) මැයි මස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75ක් (හතයි දශම හතයි පහ) දක්වා අඩු කිරීමෙන් අනතුරුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය එම මට්ටමේම පවත්වා ගැණුනු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
ඩේවිඩ් පීරිස් වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි (ඡායාරූප)
බාර් වසා තැබෙන දින 19ක් ගැන නිවේදනයක්
නීතිඥවරයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන GMOA එකෙන් නිවේදනයක්
මඩකලපුවට මි.මී. 100 ඉක්ම වූ වැස්සක්
අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්