Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට

3 hours ago

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී ඊයේ (17) දිනය තුළ පමණක් සැකකරුවන් 887 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු සතු නීති විරෝධී වත්කම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ද පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *