ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විරාජ් ධනූෂ නම් අය කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසනවා.
එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍යය මිලිග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මත්තෙගොඩ පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පිළියන්දල නගරය ආසන්නයේ මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණ සැකකරු රැඳී සිටි කාමරය පරික්ෂා කර ඇති අතර අනතුරුව සැකකරු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ මෙම කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු අනුරාධපුර පදිංචිකරුවෙකි.
සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(source – newscenter)

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි