ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරනු ලැබූ නවතම විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට පැතුම් නිස්සංක සමත්ව තිබේ.
මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 06 වන ස්ථානයේ රැඳී සිටි පැතුම් නිස්සංක, නවතම වාර්තාවලට අනුව ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් ලොව දක්ෂතම විස්සයි-20 පිතිකරුවන් අතර තෙවන (03) ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!
ඩේවිඩ් පීරිස් වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි (ඡායාරූප)
බාර් වසා තැබෙන දින 19ක් ගැන නිවේදනයක්
නීතිඥවරයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන GMOA එකෙන් නිවේදනයක්
මඩකලපුවට මි.මී. 100 ඉක්ම වූ වැස්සක්
අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්