පෙබරවාරි මස 28 වැනිදා නිකුත් කළ අංක 2477/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් විදුලි බල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති පසුබිමක, වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ නව අනුප්‍රාප්තික සමාගම්වල කළමනාකාරීත්වය දැනුම් දෙයි.
අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි බලපැවැත්වෙන වටපිටාවක සේවයට වාර්තා නොකිරීම බරපතල වරදක් බව පෙන්වා දෙන කළමනාකාරීත්වය, එලෙස රාජකාරිය පැහැර හරින සේවකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව අවධාරණය කරයි.
මේ නිසා මහජනතාවට බාධාවකින් තොරව විදුලිය සැපයීම සඳහා සහයෝගය දක්වමින් වහාම සේවයට පැමිණෙන ලෙස සියලුම සේවකයන්ගෙන් ඉල්ලා සිටී.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්