පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරනැන් පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
දැනට පළාත් සභාවවල සිටින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් ය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම ලබන වසර මුලදී සිදු කරනු ඇති අතර හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට ද ආණ්ඩුකාර ධූරයක් ලැබෙනු ඇති බවද වාර්තා වෙයි.

වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට
ප්‍රදේශ කිහිපයකට අද පැය 4ක ජල කප්පාදුවක්