යාපනය කොපායි ප්‍රදේශයේදී වයස අවුරුදු 17 ක් පමණ තරුණියක් දිය නමින් සිටි අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කල 21 හැවිරිදි තරුණයකු ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට බාරදී තිබේ.
මෙම අදාල තරුණිය දිය නමින් සිටියදී තාරුණයා විසින් රහසිගතව තමන් වීඩියෝ ගත කරනු දුටු තරුණිය කෑ ගසා ඇති අතර පසුව ප්‍රදේශවසින් පිරිසක් පැමිණ තරුණයාව අල්ලාගෙන කොපායි පොලීසියට බාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය වටුක්කොට්ටේ අරාලි ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය