කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටීමෙන් එහි මාස එකහාමාරක් පුරාවට සිර දඬුවම් විඳිමින් සිටි 56 හැවිරිදි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා මාලිගාවත්ත මිරානියා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රැඳවියා අදාළ ටැංකිය මත වාඩි වී සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව මාස සිරදඩුවම් ලබමින් සිටි ඔහු දින 4 ක් නිරාහාරව සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි