පාසල්වල සංවිධාන කරනු ලබන උත්සව සහ විවිධ සැමරුම් අධික ලෙස මුදල් වැයකරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තාවී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ හේතුවෙන් දෙමාපියන් වෙත අමතර වැය බරක් දැරීමට සිදු වන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.
සැමරුම් සම්බන්ධයෙන් මීට පෙර ලබාදී ඇති උපදෙස් නොසළකා හැර ඇති බවත් මේවා ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කරයි.
එමෙන්ම පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිකුත් කර ඇති 54/2023 චක්‍රලේඛය හා අනෙකුත් මූල්‍ය චක්‍රලේඛවලට අනුගතව කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී සිහිපත් සඳහන් කළේය.

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා