මැයි මාසය තුළ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගම සඳහන් කළේ, අප්‍රේල් මාසය සදහා පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 20,500 මෙරටට ලැබී ඇති අතර, තවත් මෙට්‍රික් ටොන් 17,500 ක තොග ද ලැබීමට නියමිත බවයි.
එමෙන්ම, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 20,000 නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟාවීමට නියමිත අතර, ඒ අනුව මැයි මාසය සඳහා ද අවශ්‍ය තරම් ගෑස් පවතින බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි