කල් දැමූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය මසක් ඇතුළත පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසනවා.
අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ එම විභාගයට අදාළව නිකුත් කළ අයදුම්පත්වල පැවති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විභාග කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත් බවයි.
විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය හෙට (26) දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
(source – neth news)
මොඩ් වුණ මරදාන (ඡායාරූප)
2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
ඊයේ පීලි පැන්න සාගරිකා අද යළිත් පීලි පනියි
අයිතිකරුගේ නම ගහපු වාහන අංක තහඩු ළඟදීම
2026 වසරේ ඉන්ධන ආනයන වියදම පිළිබඳව මහ බැංකුවෙන් පුරෝකථනයක්
මාල කේස් එක ඉවරයි.. දැන් සම්පූර්ණ අවධානය ක්‍රිකට්වලට.. – භානුක රාජපක්ෂගෙන් X සටහනක්
බක්මහ උළෙලක ගැටුමක් දුරදිග යයි! සහෝදරයා බේරාගන්න ගිය පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට!
ප්‍රවේශම්වන්න! ඔබගේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන පොලිසියෙන් රතු නිවේදනයක්!
රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!