Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලර් මිලියන 2.5ක ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

25 minutes ago

විදේශ රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (23) පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ලේකම්වරයා සඳහන් කළේ හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ණයහිමියා මෙන්ම ඔස්ට්‍රේලියානු තානාපතිවරයාද දැනුවත් කර ඇති බවත් හර්ෂණ සූරියප්පෙරුම පවසා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *