මෙනින්ජයිටීස් රෝගීන් 203 දෙනෙකු මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, රෝගය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ජනපතිගෙන් දැඩි තීරණයක්
අගමැතිනියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත් ගැන දැනුම්දීමක්
සුරාසැල් වැසෙන දින මෙන්න
වාහන මිලෙහි වෙනසක් සිදුවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක්
වෙසක් උත්සවය වෙනුවෙන් වැසෙන ස්ථාන හා දින පිළිබඳව දැනුම්දීමක්
බැංගලෝරයට IPL අවසන් තරගයේ දොරටු විවර වෙයි
ඩොලරය යළිත් ඉහළට! 330 සීමාව ඉක්මවා යයි!
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට! චීන්නුන්ගෙන් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලලා!
රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව පිළිබඳ තීරණාත්මක IMF සමාලෝචනය අද
නිරිතට අද වැස්ස වැඩියි