මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණේ, ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවය.
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා ද බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබුණි.
කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම හේතුවෙන් ජීවිත 27ක් අහිමි වී ඇති අතර, ඉන් 7 දෙනෙකු බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් වේ.
රැඳවියන් 17 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ 100කට ආසන්න පිරිසෙන් පුද්ගලයින් 20 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට