පානදුර – හොරණ මාර්ගයේ අල්ළුබෝමුල්ල පොලිස් වසමට අයත් කුරුස හංදියේ ප්‍රදේශයේදී කැන්ටර් වර්ගයේ ලොරි රථයක් සහ සුඛෝපභෝගී ජීප් රථයක් ඇතුළු වාහන තුනක් එකිනෙක ගැටී තිබේ.
අද (20) සවස් කාලයේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇත.
බණ්ඩාරගම දෙස සිට පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් මාර්ගයේ වාහන පසුකර යෑමට උත්සාහ කිරීමේදී දකුණු දෙසට ඇදී ගොස් ජීප් රථයෙහි ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් මාර්ගය අවහිර වීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති