Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික හැඳුනුම්පත නැති අයටත් සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව

8 hours ago

සාමාන්‍ය පෙළ (2026) විභාගය සඳහා ජාතික හැඳුනුම්පත නොතිබීම බාධාවක් නොවන බැවින් සියලු අයදුම්කරුවන් අනිද්දාට (23) පෙර විභාගය සඳහා අයැදුම් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඒ අනුව, විභාග නිවේදනයේ ලබාදී ඇති උපදෙස් පරිදි මෙසේ විභාගය සඳහා අයැදුම් කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බවයි දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් ක්ෂණික දුරකථන අංක 1911 සහ දුරකථන අංක 0112784537, 0112786616, 0112784208, ෆැක්ස් අංක 0112784422 ඇමැතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *