හෝමාගම කටුවන කාර්මික ජනපදයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක අද උදෑසන හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ගිනිගැනීමත් සමඟ ප්‍රදේශය පුරා පැඝන කළු දුමාරයක් පැතිර ගොස් ඇති බව සඳහන්.
ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇත.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති