Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද කාලගුණය 

26 minutes ago

අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

එමෙන්ම, උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *