අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (24) රු. 340.79ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.62ක් ලෙසයි.
ඊයේ (23) ඩොලරයේ විකුණුම් මිල රු. 340.87ක් ලෙස දැක්වුණා.