Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

school children

තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

23 seconds ago

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය අද(24) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර එළැඹෙන සඳුදා (27) ආරම්භ වන බවය.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වැනිදා අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු වන අදියර අගෝස්තු 3වැනිදා ආරම්භ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *