මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමු වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
මෙම දැරිය පසුගිය 23වනදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත.
කෙසේවෙතත් පොලීසිය පැවසුවේ මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක් ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.
මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි