මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ දේපළ හානි සැලකිල්ලට ගනිමින්, එහි රඳවා සිටින රැඳවියන් හමුවීමට අමුත්තන්ට ලබාදෙන අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
මහර බන්ධනාගාර අධිකාරී එස්. ආර්. එල්. ගලප්පත්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඒ අනුව 2026 අගෝස්තු 03, 04 සහ 05 යන දින තුන තුළදී රැඳවියන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව හිමි නොවන බවයි.

බුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි
මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවේ
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක්
වෘත්තීය සමිති නායක ඩී.පී. යහම්පත් දිවි සැරිය නිම කරයි
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරයි
මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්
අධිකරණ ඇමැතිට නීතිඥ සංගමයේ සභාපතිගෙන් ප්‍රශංසා
ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගනී
මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි