පළාත් පාලන ලිපිකරු සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම වත්මන් පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ගරු අනුශාසකවරයා ලෙස කටයුතු කළ ඩී. පී. යහම්පත් මහතා අගෝස්තු 01 වනදා අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 89 වන වියෙහි පසුවිය.
1937 නොවැම්බර් 02 වනදා උපත ලැබූ යහම්පත් මහතා, වෘත්තීය සමිති ක්ෂේත්‍රය වෙනුවෙන් සහ රාජ්‍ය සේවා නිලධාරීන්ගේ අයිතිවාසිකම් උදෙසා වසර ගණනාවක් පුරා සක්‍රීයව සේවය කළ අයෙකි.
අවසන් කටයුතු සිදුකිරීම: ඒ මහතාගේ දේහය මේ වන විට අංක 109, සාධු මාවත, නීලම්මහර පාර, ගොඩගමුව, මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (2026 අගෝස්තු 02) පස්වරු 5.30 ට මිරිහාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවේ
රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සිය තීරණය වෙනස් කරයි
මහර බන්ධනාගාරයේ සිදු වූ හානි ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකගෙන් පැහැදිලි කිරීමක්
අධිකරණ ඇමැතිට නීතිඥ සංගමයේ සභාපතිගෙන් ප්‍රශංසා
ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න යුද හමුදාපති ධුරයේ වැඩ භාර ගනී
මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය
මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්