පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලධාරින් වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පුද්ගලයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසට සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ගෙන් එම අමාත්‍යාංශය ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම අවශ්‍ය අවස්ථාවන්හිදී කඩිනමින් ඔවුන් හඳුනාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසට අදාළ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදෙන ලෙසට එම අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
එමෙන්ම මෙලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත හෝ ඥාතීන්ගේ නිවාස වෙත යොමු කරන ජනතාවට අවශ්‍ය ආහාරපාන හා අනෙකුත් පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලා සිටිය හැකිය.

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට! තිදෙනෙක් අතුරුදන් වෙයි!
හරක් කටාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්
මිනෙත්ගේ පිත්ත සහ තරින්දගේ පන්දුව බ්ලූම්ෆීල්ඩ් U23 අවසන් මහා තරගයට ගෙන යයි
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්
යෝෂිතට හා වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
වසර 48ක Ruhunu Foods උරුමය නරඹන්න Kandy Royals කණ්ඩායම කුණ්ඩසාලයට යයි