මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශිෂ්‍යත්ව විභාගය අදයි
රත්මලානේ නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට 4ක් අත්අඩංගුවට
නැවත දැනුම්දෙනතුරු මුහුදු නොයන ලෙස ධීවරයින්ට අනතුරු ඇඟවීමක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට ප්‍රථම LPL ශූරතාව හිමිවෙයි
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සැබෑ පාඩුව හෙළිවෙයි
විදෙස් සංචිතවල වැඩිවීමක්
සල්ලි එපා! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රේක්ෂකයින්ට දැනුම්දීමක්!
වත්තල, පල්ලියවත්තේ ඝාතනයට වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අද සිට සතොසෙන් භාණ්ඩ 10ක මිල අඩු කෙරේ