Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි

3 minutes ago

වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ මේ මාසයේ ගතවූ දින 15 තුළ වාර්තා වූ රෝගීන් 6,671ත් සමගයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

මේ අතර සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *