ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට සිදුකරන අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
මෙට්‍රෝ බස් රථ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අපහාස සිදුකරන බවට ඔහු එම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇති බව සඳහන්.
ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් මීට වසර කිහිපයකට පෙරද ප්‍රවාහන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවයි.
එම ව්‍යාපෘතිය සඳහා මහජන මුදල් වෙනුවට චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගැනීමට අපේක්ෂා කළ බවද ඔහු පැවසුවා.
මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් අධික වියදම් හේතුවෙන් එය සාර්ථක නොවූ බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්