027 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2027 වසරේ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන කාලසටහන පහත පරිදි වනු ඇති.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය: 2027 අගෝස්තු 01 වන දා,
අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය: 2027 අගෝස්තු 03 වන දා සිට අගෝස්තු 28 වන දා දක්වා,
අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය: 2027 දෙසැම්බර් 07 වන දා සිට දෙසැම්බර් 17 වන දා දක්වා.

පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව