ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බාගොඩ මහතා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ඔහු 2026 සැප්තැම්බර් පළමුවැනිදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කර විශ්‍රාම ලැබූ ඔහු, දශක තුනකට වැඩි කාලයක් රට වෙනුවෙන් විශිෂ්ට හා කැපී පෙනෙන සේවයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරියෙකි.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව