Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

33 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා සහ එහි හිටපු ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත යන මහත්වරුන් අද (02) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

සිදුකරගෙන යනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා මොවුන් දෙදෙනා මෙලෙස කැඳවීමට ලක්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ එහි පාලන කටයුතු සම්බන්ධයෙන් මතුවූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ෂම්මි සිල්වා සහ ක්‍රිෂාන්ත කපුවත්ත සිය ධුරවලින් ඉල්ලා අස්වී මාස කිහිපයකට පසුව මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුවීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *