Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි

29 minutes ago

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් ලෙස එතුමන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් සිදුකරනු ලැබුවා.

සීතල කැටි ගැසී ගීතය, රොටිය කරවෙලා නෝනේ, රෑ සඳ පාන ගෙතුලට ගේන වැනි නිර්මාණ ඔස්සේ ඔහු ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වීමට සමත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *